“සිලෝන් චේම්බර්ස්” විසින් පස්වන වතාවට පැවති විශීෂ්ටතම සංස්ථානික පුරවැසියා සඳහා වූ තිරසර සම්මාන 2017 උළෙලේ දී පළමු දසදෙනා අතරේ වැජඹෙන්නට පී එල් සි යට හැකිවිණ.