53 වන වතාවට පැවති ශී‍්‍ර ලංකා වාර්ෂික වාර්ථා උළෙලේදී පී එල් සි ය සම්මාන 4 ක් දිනාගැනීමට සමත්විය
ඉහත සඳහන් උත්කෘෂ්ට උළෙලේදි පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් පී එල් සි (පී එල් සි) විසින් 2016/17 මූල්‍ය වසර සඳහා මෙම ගෞරවාන්විත සම්මාන සතර දිනාගනු ලැබුවේ “Collecting Moments” තේමා කරගනිමින් ඉදිරිපත් කළ වාර්ෂික වාර්ථාවටයි.