මම පීඑල්සී වෙතින් ලීසිං පහසුකමක් ලබාගත යුත්තේ ඇයි?
- පහසු ගෙවීමේ ක්‍රම සහ දීපව්‍යාප්ත ශාඛා ජාලය හරහා වේගවත් හා මිත්‍රශීලී සේවාවක්.
 - තරඟකාරී පොලී අනුපාත සහිත අවම ලියවිලි සැකසුම් සහ නිවසටම් ගෙනැවිත් දෙන වේගවත් සේවාව.
 - නිෂ්පාදිත වර්ෂය නොතකා සියලුම අයදුම්කරුවන්ට පහසුකම් ලබාදීම සහ ආදායම් මට්ටම මත පදනම්ව ලබාදෙන ණය තහවුරු කිරීම.
 - ඔබගේ අවශ්‍යතාවයට අනුකූලව ආපසු ගෙවීමේ සැලැසුම්
 - පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී හරහා විශේෂ වාරික මුදල් සමග පුළුල් වාහන රක්ෂණ ක්‍රමයක්.
 

