පීඑල්සී හි ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීම මගින් මා භුක්ති විඳින ප්රතිලාභ මොනවාද?
- තරඟකාරී ඉහළ පොලී අනුපාතයක්.
 - දිවයින පුරා විහිදී ඇති අපගේ ශාඛා ජාලයේ ඕනැම ශාඛාවක සිට ඔබේ ගිණුමට ප්රවේශ විය හැක.
 - මහජන බැංකුවේ ඕනෑම ATM යන්ත්රයකින් හෝ වෙනත් ඕනෑම බැංකුවක ATM යන්ත්රයකින් ඔබගේ ගිණුමට ප්රවේශ විය හැක.
 - නොමිලේ ස්ථාවර නියෝග පහසුකම.
 - නොමිලේ පීඑල්සී මාර්ගගත පහසුකම
 - ඉතුරුම් පාස් පොතක් ලබාදීම.
 - සම්බන්ධතා රහිත ATM කාඩ්පත්
 - වෙළඳ මහතුන් සඳහා QR පහසුකම
 

