දිනකට සිදුකළ හැකි ගනුදෙනුවල සීමාව
| ගනුදෙනු වර්ගය  |  දිනකට උපරිමය (රු) | 
| තමන්ගේම පීඑල්සී ගිණුම් තුළ මුදල් හුවමාරු කිරීම | අසීමිතයි | 
| තෙවන පාර්ශවයක පීඑල්සී ගිණුම් වෙත මුදල් හුවමාරු කිරීම | 1,000,000/= | 
| වෙනත් බැංකු වෙත (තමන්ගේම ගිණුම්) මුදල් හුවමාරු කිරීම | 1,000,000/=  (එකවර රු.500,000/=)  | 
| උපයෝගිතා බිල්පත් ගෙවීම් (දිනකට) | 50,000/= | 
| එක් ගනුදෙනුවක් සඳහා උපයෝගිතා ගෙවීම් සීමාව | 25,000/= | 
| තමන්ගේම පීඑල්සී පහසුකම් ගාස්තු ගෙවීම | අසීමිතයි | 
| තෙවන පාර්ශවයක පීඑල්සී පහසුකම් ගාස්තු ගෙවීම | 1,000,000/= | 

