සෙනෙහස ළමා ඉතුරුම් ගිණුම
‘සෙනෙහස’ ළමා ඉතුරුම් මගින් ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත වේ.
ප්‍රධාන ප්‍රතිලාභ
- ඉතුරුම් සඳහා වාර්ෂික පොලිය 7.00%.
- මෙම තැන්පතු ක්‍රමය වයස අවුරුදු 13 ට අඩු දරුවන් සඳහා පමණි.
- කොන්දේසි සහිතයි.
- සෙනෙහස සුළු ආයෝජන සැලැස්ම වාර්ෂික පොලිය 7.00%