ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරිකිරීම්
ප්‍රධාන ප්රතිලාභ
- දිනපතා ගණනය කෙරෙන 6.50%ක වාර්ෂික පොලිය මාසය අවසානයේ ඔබේ ගිණුමට බැර කෙරේ.
- මහජන බැංකුවේ ටෙලර් යන්ත්‍රයකින් හෝ ඕනෑම වීසා පහසුකම සහිත ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ලබාගත හැකි ජාත්‍යන්තර වීසා ඩෙබිට් කාඩ් පතක් ගිණුම්හිමියන්ට සැපයේ.
- මුදල් ආපසු ගැනීම් (දේශීය) දිනකට රු.100,000/= දක්වා හෝ රු.150,000/= දක්වා මිලදී ගැනීම් (POS පමණි / POS + ATM)
- මුදල් ආපසු ගැනීම් (විදේශීය ) දිනකට රු.30,000/= දක්වා හෝ රු.30,000/= දක්වා මිලදී ගැනීම් (POS පමණි / POS + ATM)
- මුදල් තැන්පත්කිරීම, මුදල් ආපසුගැනීම හෝ ස්ථාවර නියෝග ක්‍රියාත්මක අවස්ථාවේදී කෙටි පණිවිඩයකින් දැන්වීමේ පහසුකම හිමි වේ.
- ඉතුරුම් මුදල් රැස්කිරීමේ දොරින් දොර සේවාව.
- ස්ථාවර නියෝග නොමිලේ ලබාගැනීමේ පහසුකම.
- චෙක්පත් තැන්පතු ගිණුම්හිමියාගේ නමට ලිවීමේ හැකියාව.
- පීපල්ස් ලීසිං ජාලයේ ඕනෑම ශාඛාවකින් මුදල් තැන්පත්කිරීමේ හා මුදල් ආපසුගැනීමේ හැකියාව.