Gold Cash (New)


පීඑල්සී රන් ණය සමඟින්,ඔබගේ මුදල ලබා ගැනීමට ඔබට ඉතා පහසු ක්‍රියාමාර්ගයක් තෝරාගත හැකිය – රන් මුදල් ATM කාර්ඩ් පත


විශේෂාංග

  • මුදල් හෝ කාර්ඩ් පත්  – ඔබගේ තේරීමකි : වැඩි පහසුව සඳහා ක්ෂණික මුදල් හෝ රන් මුදල් ATM කාඩ්පතක් තෝරා ගන්න
  • ඕනෑම ස්ථානයක,ඕනෑම වේලාවක මිලදී ගැනීම් සිදු කරන්න: රන් මුදල් කාර්ඩ් පත මඟින් දේශීය හා විදේශීය මිලදී ගැනීම් සිදු කිරීමට ඔබට හැකියාව සලසයි,සාමාන්‍ය ඩෙබිට් කාර්ඩ් පතක් ආකාරයෙන්ම
  • අසමසම ආරක්ෂාව සහ සුරක්ෂිතබව : මුදල් මෙන් නොව, ඔබගේ රන් මුදල් කාර්ඩ් පත වඩාත් ආරක්ෂිත වේ. අලාභ හෝ සොරකම් කිරීමේ අවදානම අවමය.
  • ක්ෂණික ක්‍රියාකරවීමේ හැකියාව:ඔබ සෑමවිටම මුදල් ලබාගත හැකිබව සනාථ කරමින් ,අවශ්‍ය ඕනෑම අවස්ථාවක පහසුවෙන් ඔබගේ කාර්ඩ් පතට මුදල් එකතු කිරීමේ හැකියාව.
  • රත්තරං සමඟ වර්ධනය වන වටිනාකම: රත්තරංවල වෙළඳපල මිල සමඟ ඔබේ රන් මුදල් කාඩ්පතේ වටිනාකම ඉහළ යන අතර තවද  ඔබට වැඩි මූල්‍ය ශක්තියක් ලබා දේ.
  • වැඩි දියුණු කළ රන් ආරක්ෂණය: ඔබේ රන් සහ ස්වර්ණාභරණ ආරක්ෂිතව ගබඩා කර ඇති අතර, ඉහළ මට්ටමේ ආරක්ෂාවක් පවතින බැවින් ඔබට මානසික සැහැල්ලුව ලබා දෙයි.

පීඑල්සී  හි රන් මුදල් කාර්ඩ් සමඟ රන් ණය යනු ඔබේ රත්තරං සුරක්ෂිතව තබා ගනිමින් මුදල් භාවිතා කිරීමට ඇති බුද්ධිමත්, නම්‍යශීලී සහ ආරක්ෂිත ක්‍රමවේදයකි. අද සිට සීමා කරන්න!