කුවික් කෑෂ් පර්සනල් ලෝන්
ඔබ වේතනයක් ලබන ස්ථිර රැකියාවක නියුතු අයෙකු නම් ඕනෑම අවශ්‍යතාවයකට ණය මුදලක් අපහසුතාවයෙන් තොරව ලබාගත හැකිය.
- නිවසක් තැනීමට, මිලදී ගැනීමට, අලුත්වැඩියාවකට, දිගු කිරීමකට, නඩත්තුවට හෝ වැඩිදියුණු කිරීමකට
- අධ්‍යාපන කටයුත්තකට
- විදෙස් ගමනකට
- මංගල උත්සවයකට හෝ වෙනයම් සමාජ උත්සවයකට හෝ ඕනෑම පුද්ගල අවශ්‍යතාවයකට
කා සඳහාද?
- ශ්‍රී ලාංකීය පුරවැසියකු විය යුතුයි.
- වයස අවුරුදු 20-54 අතර විය යුතුයි.
- අවම වශයෙන් මූලික වැටුප රු. 50,000 නොඅඩු විය යුතුයි.
- PLC ආයතනය විසින් අනුමත ආයතනයක සේවය සලසන්නෙක් විය යුතුයි.
ණය ප්‍රමාණය
ණය හිමියාගේ මූලික වැටුප මෙන් 12 ගුණයකි. එමෙන්ම වැටුපෙන් කපා හැරෙන සියළු මුදල් වල එකතුව 60% වඩා අඩු නොවිය යුතුය
ඇප කොන්දේසි
- වැටුප් ලියවිල්ල.
- සාක්ෂිකරුවන් දෙපිරිසක්.