අන්තර්ජාල බැංකුකරණය හරහා මා විසින් සිදුකෙරෙන ගෙවීම් සඳහා මට ලැබෙන සහතිකකිරීම් මොනවාද?
ඔබ ඔබගේ මුදල් හුවමාරුව තහවුරු කළ පසු, පීඑල්සී ඔන්ලයින් ඔබට අවශ්‍ය වන සියලු තොරතුරු ඇතුළත් විද්‍යුත් රිසිට්පතක් ඔබ වෙත ලබාදෙනු ඇත. එම විද්‍යුත් රිසිට්පත බැංකුවේ ලියාපදිංචි කළ ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට එවනු ලැබේ. තවද, ඔබගේ ලියාපදිංචි ජංගම දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මගින්ද එවනු ලැබේ.
ඔබට ඉදිරි දිනයකදී මෙම මුදල් හුවමාරුව පිළිබඳව විමසීම් කිරීමට අවශ්‍යනම් යොමු අංකය සහ දිනය යොදාගනිමින් එය සිදුකළ හැක.