දිනකට සිදුකළ හැකි ගනුදෙනුවල සීමාව
ගනුදෙනු වර්ගය | දිනකට උපරිමය (රු) |
තමන්ගේම පීඑල්සී ගිණුම් තුළ මුදල් හුවමාරු කිරීම | අසීමිතයි |
තෙවන පාර්ශවයක පීඑල්සී ගිණුම් වෙත මුදල් හුවමාරු කිරීම | 1,000,000/= |
වෙනත් බැංකු වෙත (තමන්ගේම ගිණුම්) මුදල් හුවමාරු කිරීම | 1,000,000/= (එකවර රු.500,000/=) |
උපයෝගිතා බිල්පත් ගෙවීම් (දිනකට) | 50,000/= |
එක් ගනුදෙනුවක් සඳහා උපයෝගිතා ගෙවීම් සීමාව | 25,000/= |
තමන්ගේම පීඑල්සී පහසුකම් ගාස්තු ගෙවීම | අසීමිතයි |
තෙවන පාර්ශවයක පීඑල්සී පහසුකම් ගාස්තු ගෙවීම | 1,000,000/= |