පීඑල්සී හි ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීම මගින් මා භුක්ති විඳින ප්රතිලාභ මොනවාද?
- තරඟකාරී ඉහළ පොලී අනුපාතයක්.
- දිවයින පුරා විහිදී ඇති අපගේ ශාඛා ජාලයේ ඕනැම ශාඛාවක සිට ඔබේ ගිණුමට ප්රවේශ විය හැක.
- මහජන බැංකුවේ ඕනෑම ATM යන්ත්රයකින් හෝ වෙනත් ඕනෑම බැංකුවක ATM යන්ත්රයකින් ඔබගේ ගිණුමට ප්රවේශ විය හැක.
- නොමිලේ ස්ථාවර නියෝග පහසුකම.
- නොමිලේ පීඑල්සී මාර්ගගත පහසුකම
- ඉතුරුම් පාස් පොතක් ලබාදීම.
- සම්බන්ධතා රහිත ATM කාඩ්පත්
- වෙළඳ මහතුන් සඳහා QR පහසුකම