ඔව්. සම්පූර්ණ වශයෙනන්ම කල් නොපිරුණු මුදල් ආපසු ගැනීම් සඳහාද එම ක්රියා පටිපාටිය අදාළ වේ. කෙසේ වෙතත්, ඉතිරි තැන්පතු මුදල පවත්නා පොලී අනුපාත අනුව මුදල් ආපසු ගන්නා දිනයේදී අලුත් කරනු ලැබේ.