ඔන්ලයින් සිදුකෙරෙන ගෙවීම් කොපමණ කාලයකින් සාක්ෂාත් කර ගැනීමට හෝ ක්‍රියාත්මක කරගැනීමට හැකිවනු ඇත්ද?


  • පීඑල්සී ගිණුම් අතර ගනුදෙනු වහාම සිදුකෙරේ.
  • වෙනත් ඕනෑම බැංකු ගිණුම් සඳහා මුදල් හුවමාරු කිරීම්  (CEFT) වහාම සිදුකෙරේ.
  • බිල්පත් ගෙවීම් – විදුලි සංදේශ බිල්පත්: ගෙවීම් වහාම සිදුකෙරේ.
  • උපයෝගිතා බිල්පත් රාජකාරී දින 3ක් ඇතුළත සකසනු ලැබේ.
  • පීඑල්සී ලීසිං / ණය ගෙවීම් / Self-e-cash දවසක් තුළ ක්‍රියාත්මක කෙරේ.