ඔන්ලයින් බැංකුකරණය වෙතින් පිදෙන සේවාවන් මොනවාද?
- ඔබගේ ඉතුරුම් සහ තැන්පතුවල ගිණුම් ශේෂ පිරික්සීම
 - ඉතුරුම් සහ තැන්පතු පිළිබඳ ගනුදෙනු තොරතුරු සමාලෝචනය කිරීම
 - Self-e-cash ණය ගනුදෙනු පිළිබඳව විමසීම
 - ඔබගේ පීඑල්සී ගිණුම් අතර සහ අනෙකුත් බැංකු සමඟ මුදල් හුවමාරු කිරීම
 - උපයෝගිතා බිල්පත් ගෙවීම
 - ඔබගේ පීඑල්සී ණය / ලීසිං පහසුකම් සඳහා වූ ගෙවීම් සිදුකිරීම
 - අනාගත ගනුදෙනු අරමුණු සඳහා භාවිතා කරන බිල්පත් සහ තෙවන පාර්ශ්ව ගෙවන්නන්ගේ විස්තර පහසුවෙන් ක්‍රියාත්මක කළ හැක. මේ අයුරින් ඔබට යළි යළිත් එම විස්තර ඇතුළත් කළ යුතු නොවේ.
 - ජංගම දුරකථන සඳහා රීලෝඩ් ගෙවීම්
 - ඉතුරුම් සහ තැන්පතු ගාස්තු පරීක්ෂා කිරීම
 - ඉතුරුම් සහ තැන්පතු අයදුම්පත්‍ර බාගත කිරීම
 - Self-e cash ගිණුම හරහා ණය ලබා දීම සහ ලබා ගැනීම.
 

