ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම සඳහා තිබිය යුතු සුදුසුකම් නිර්නායකයන් කවරේද?
තනි පුද්ගල
- වයස අවුරුදු 18 ට වැඩි වලංගු ජාතික හැඳුනුම්පතක් / රියදුරු බලපත්රයක් / වලංගු විදේශ ගමන් බලපත්රයක් ඇති ඕනෑම ශ්රී ලාංකික පුරවැසියකු හෝ නේවාසික වීසා බලපත්රලාභියකු වීම.
- ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයකු වීම.
ආයතනික සහ අනෙකුත් ආයතන ප්රවර්ග
- ශ්රී ලංකාව තුළ ලියාපදිංචි ආයතනික සහ අනෙකුත් සමාගම් (හවුල් සමාගම්, රාජ්ය හා පෞද්ගලික සීමා සහිත සමාගම්, නිශ්චිත, සමිති, සංගම් භාරකාර අරමුදල් ආදීන්)