ගිවිසුම්ගත පොලී අනුපාතය සමග අමතර 3%ක් අය කෙරේ. පොලී අනුපාතය සමාගමේ අභිමතය පරිදි වෙනස් විය හැක. තවද, Self-e-cash ණය සඳහා පොලිය දෛනික පදනමින් ගණනය කෙරෙනු ඇත.