ෆාස්ට් ට්‍රැක්
 ඔබෙි ව්‍යාපාරයට, පෞද්ගලික අවශ්‍යතාවයකට හෝ එදිනෙදා ජීවිතයේදී පැන නගින ඕනෑම හදිසි මූල්‍ය අවශ්‍යතාවයකට සැකසූ වේගවත් මූල්‍ය විසදුම PLC Fast Track.
ප්රතිලාභ
- අනුමත කරන ලද ණය ප්‍රමාණය එකවර හෝ වාරික වශයෙන් උපරිමය අවුරුදු 2ක් දක්වා වූ කාල සීමාවක් තුල ලබාගත හැකිවීම.
 - චංචල හෝ නිශ්චල දේපලක් ඇපයට තබා ස්ථාවර පොලී අනුපාතයකට ණය මුදල ලබා ගත හැකිවීම.
 - ගණුදෙනුකරුගේ ආදායම මත පොලිය හා ණය මුදල පියවීමේ හැකියාව.
 - කාර්, බස් රථ, ජීප්, ට්‍රැක්ටර්, ත්‍රී වීලර්, කෘෂි උපකරණ, ඉදි කිරීම් උපකරණ හා යන්ත්‍ර මිලදී ගැනීමේ පහසුව.
 

